Akuresse Podi Hamuduruwo Online School
fkdokak isxy,isxyf,ka lsh,d fok'''isxy, mx;sh
ලංකාවේ හොඳම වැඩපිළිවෙළ සහිත Online සිංහල පංතියට ඔබව සාදරයෙන් පිළිගනිමු!
06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දූ දරුවන්ට නවීන තාක්ෂණය ඔස්සේ, නිවසේ සිටම ආරක්ෂිතව සහ පහසුවෙන් ඉගෙනීමේ අවස්ථාව හිමි කර දීමට අප සූදානම්.



Live Classes
Popular Classes
Popular classes are unavailable right now
You can still browse all classes or contact us for help.
Browse all classes0+
Students taught online
0
Online Classes
0%
Pass rate in 2025 O/L
0 yrs
Teaching experience
,xldfõ fyd|u jevms<sfj< iys;
Online isxy, mx;sh
06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට Online සිංහල පංති පැවැත්වේ. ලංකාවේ හොඳම වැඩපිළිවෙළ මෙන්ම හොඳම නිබන්ධන සහිත සිංහල පංතියද අප සතු බව සතුටින් දන්වා සිටිමු. පසුගිය සියලු පාඩම් වල Recordings ඔබට මෙම වෙබ් අඩවිය හරහාම අධ්‍යනය කිරීමේ හැකියාව ඇත. පංති සඳහා සම්බන්ධ වීමට හා තොරතුරු දැන ගැනීමට පහත මාධ්‍යයන් බාවිතා කරන්න.
ලොව ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ හැකියාව
අතපසු වූ පාඩම් වල Recordings නැවත අධ්‍යනය කිරීමේ හැකියාව
හොඳම නිබන්ධන ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව
නියමිත කාළය තුළ පාඩම් සියල්ල උගන්වා අවසන් කිරීම
දරුවා විභාගයට මුහුණදීම සඳහා සූදානම් කරවීම
Frequently asked questions
නිතර අසන ප්‍රශ්න